+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඉහළ ස්වර්ගයේ සැම ආත්මික ආශීර්වාදයන්

VERSE 1:
ඉහළ ස්වර්ගයේ
සැම ආත්මික ආශීර්වාදයන්

මගේ ආත්මය තුළ පිරී ඇතේ
(x2)


CHORUS:
සමිඳුගේ ජීවන වදනින්
එය දැන ගන්නට ලැබුනේ
(x2)

එබැවින් මගේ ප්‍රීතිය උතුරා ගලයි
උතුරා ගලයි


VERSE 2:
ජීවන උල්පත් වලින් ගලනා ගංඟාවන්
මගේ පිපාසය සංසිඳුවා ඇතේ
(x2)

VERSE 3:
ශුධ ආත්මය මා හද තුළ
වැගිරූ දෙව් ප්‍රේමය

සැම භිය ආත්මයක්
මාගෙන් දුරු කළේ

(x2)

 

 

Read 303 times