+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
උදය කාලයේ ඔබේ ගුණ ගයමී
උදය කාලයේ ඔබේ ගුණ ගයමී
සවස්වරුවෙදී ස්තූති පැසසුම් පුදමී
(x2)
ඔබ දෙස මගේ සිත ඔසවමී
ඔබෙ ප්‍රේමය ගැන මා සිහි කරමී
(x2)
ඔබේ සියලූ කි‍්‍රයා සැමට මා පවසා
යේසුස් නම ඔසවා නමදිමී සදා
(x2)