+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
Believers' Fellowship
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (11 වැනි කොටස)
අපට දෙවියන්වහන්සේගේ බලයට සම්බන්ධ වෙන්නට පුලුවන් එකම මාර්ගය ඇදහිල්ලෙන් මිස, භිය තුළින් නොවේ.
අප භියෙන් ගමන් කරන විට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වන්නේ නැත.
දෙවියන්වහන්සේ භිය නොව; දෙවියන්වහන්සේ ඇදහිල්ලයි.
මා ඔබට භයාදුකමේ ආත්මයක් දී නැත කියා උන්වහන්සේ කීවේය; මා ඔබට දී තිබෙන්නේ ඇදහිල්ලේ ආත්මයකි.
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (10 වැනි කොටස)
ඔබට තිබෙන්නේ පරාජය වෙන ඇදහිල්ලක් නොවේ; ඔබට ඇත්තේ සාර්ථක වන ඇදහිල්ලකි.
ඔබ යම් තත්වයක සිටින කල සහ ඔබ කරන්න ඕනේ කුමක්දැයි නොදන්නා විට, ඔබගේ ඇදහිල්ල තත්වය ජය ගන්නට යන්නේය.
මධ්‍යම රාත්‍රියේදී ඔබ යම් දෙයකට සිරවී සිටින්ට පුළුවන—ඔබගේ ඇදහිල්ල ජය ගන්නවා ඇත!
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (9 වැනි කොටස)
ඔබ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී, මනුෂ්‍යයන් භිය ගැන කතා කරන විට, ඔබ නැත, “මාගේ දෙවියන්වහන්සේ සිටිනසේක!” කියා කියන්නට පුළුවන.
උන්වහන්සේ විපාක දෙන්නෙකු වන අතර මම විපාක තුළ ගමන් කරමින් සිටිමි.
මම බියෙන් මාගේ මාර්ගය යන්නට උත්සාහ කරනවාට වඩා විපාක අනුව ජීවත් වෙනවාට කැමැත්තෙමි.