+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(21 වැනි කොටස)

1_E.png

වෙන කෙනෙකු ඔවුන්ගේ ජීවිතවල මහන්සි වී ශුභාරංචිය දුන් මනුෂ්‍යයන්ව ඔබට මුණගැසෙන්නට යන්නේය, මේ අය ඔබ වෙතට පැමිණ, ඔබ ඔවුන්ට ගැළවීමට මඟ පෙන්වනු ඇත.

එක් කෙනෙකු පැළ කරන්නේය, තව කෙනෙකු වතුර වත් කරන අතර, තවත් කෙනෙකු අස්වැන්න නෙළා ගන්නට යන්නේය.

ශුභාරංචිය දේශනා කර තිබෙන්නේය, තවත් සෙනඟක් මේ බීජයට වතුර දමමින් සිටියේය, නමුත් මේ වසරේදී අපි ඒ අස්වැන්න නෙළා ගන්නට යන්නෙමු.

මෙවැනි ගැළවීම උදෙසා දේව ගෘහය තුළ ප්‍රීතිය තිබේවා!

දේව ගෘහය තුළ ප්‍රීතිය තිබේවා!

මේ ආත්ම ගැළවීම දකිමින් අපි සියල්ලෝම ප්‍රීති වෙමු!

දෙවියන්වහන්සේගේ හදවත එය වූයේය, දෙවියන්වහන්සේගේ හදවත එයම වන්නේය.

"දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. (ශු.යොහන් 3:16)

මේ හැම දෙයක්ම අපි එකට එක්කොට සම්බන්ධ කර ගනිමු, එවිට අපි අපගේ හදවතින් විශ්වාස කරමින් අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කරනවා ඇත.

ඔබ සෑම දවසකම අවදි වී, “විශාල පසුතැවිලිවීම් සහ විශාල නැවත පිහිටුවීම්” කියා පවසන්න.

අපි නැගිට සිටිමින් උන්වහන්සේට ස්තුති කරමු.

යේසුනි, ඔබට ප‍්‍රශංසා වේවා! යේසුනි, ඔබට ස්තූති වේවා! ස්වාමිවූ යේසුනි, අපි ඔබට ස්තූති කරන්නෙමු! විශාල පසුතැවිලිවීම් සහ විශාල නැවත පිහිටුවීම් කියා අපි ප‍්‍රකාශ කරන්නෙමු.

මෙය විශාල පසුතැවිලිවීම් සහ විශාල නැවත පිහිටුවීමේ වසරක් ලෙස අපි ප‍්‍රකාශ කරන්නෙමු.

සභාව පවා තමාගේ අකෘතිය වෙනස් කරන්නට යන්නේය, සිද්ධ වූ දේවල් සිද්ධ වෙන ආකාරය වෙනස් කරන්නට යන්නේය.

සභාවන් පිබිදෙන්නට යනවා අපි දකින්නෙමු, මනුෂ්‍යයන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට යන්නෝය.

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!

පහත link එක ක්ලික් කරන්න.

https://www.youtube.com/watch?v=MpQ400BSXO4&t=10985s

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#870)]

Read 338 times