+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(22 වැනි කොටස)

1_E.png

අපි වෙනස් වූ මනුෂ්‍යයන් දකින්නට  යන්නෙමු, සියලු ආගමික මානසිකත්වය ඔවුන්ගෙන් පිටවී යනු ඇත. ආගමිකත්වයෙන් පසුතැවිලි වෙන්නට යන්නේය.

යේසුනී, ඔබට ස්තූතියි! යේසුනී, ඔබට ස්තූතියි! ඔබගේ ශුද්ධ නාමයට ප්‍රශංසා වේවා! ඔබගේ මහිමවත් නාමයට ප්‍රශංසා වේවා! යේසුනී, විශාල පසුතැවිලිවීම් උදෙසා ඔබට ස්තූතියි. යේසුනී, විශාල නැවත පිහිටුවීම් උදෙසා ඔබට ස්තූතියි.

එය මා ගැන පමණක් නොවේ; එය විශාල නැවත පිහිටුවීම් සිද්ධ වීම ගැනය. අපි දේව රාජ්‍යය සොයන්නට පටන් ගත් කල, මේ සියල්ල අපගේ ජීවිතයට පැමිණෙන්නේය.

යේසුනී, ඔබට ස්තූතියි! යේසුනී, ඔබට ස්තූතියි! විශාල පසුතැවිලිවීම් සහ විශාල නැවත පිහිටුවීම් නිසා. යේසුනී, ඔබට ස්තූතියි! යේසුනී, ඔබට ස්තූතියි!

මනුෂ්‍යයන් ශුභාරංචිය අසන්නට සූදානම්ව සිටී. ඔවුන්ගේ සියලු තද සිත් ඉවත් වී යන්නේය; ඔවුන් පසුතැවිලි වෙන්නට සූදානම් වී සිටී. අපට තිබෙන්නේ ගින්න දල්වන්නට පමණි, එවිට ගින්නක් හට ගන්නවා ඇත, මන්ද අපි ලෝකය පුරාම විශාල පසුතැවිල්ලක් දකින්නට යන බැවිනි. මුළු ලෝකය පුරාම දකින්නට යන්නෙමු.

එය එක් කෙනෙක් කරන්නාවූ සිද්ධියක් පමණක් නොවේ; එය ඇදහිලිවන්තයන් සමූහයම ඇදහිලිවන්තයන්ව ගෙන එනු ලබන්නෝය. බැටළුවන් තවත් බැටළුවන් බිහි කරනු ලබයි. යේසුනී, ඔබට ස්තූතියි! 

විශාල පසුතැවිලිවීම් සහ විශාල නැවත පිහිටුවීම් උදෙසා. යේසුනී, ඔබට ස්තූතියි!

දේවල් වලට භය වීම නතර කරන්න. භය නවත්වන්න. බියට ඔබ සම්පූර්ණ නැතවතුමක් තබන්න, "මම ඇදහිල්ලෙන් ඉදිරියට යන්නෙමි; මා කතා කරන දේ සිද්ධ වෙන්නට යන්නේය. මම ඉවත් කිරීමට කඳුවලට කතා කරද්දීම, එය ඉවත් වී යන්නේය."

යේසුනී, ඔබට ස්තූතියි! දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා! දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා! දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා, යේසුනී, ඔබට ස්තූතියි! දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා! දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා! දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා! දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා! යේසුනී, ඔබට ස්තූතියි! හලෙලූයා! යේසුනී, ඔබට ස්තූතියි! හලෙලූයා! යේසුනී, ඔබට ප‍්‍රශංසා වේවා! 

අපි හැමෝම එකට දෑත් ඔසවා උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේට ප්‍රශංසා කරන්න, උන්වහන්සේට ගෞරව කරන්න! හලෙලූයා! අපි ඔබවහන්සේගේ මහිමවත් නාමයට ප‍්‍රශංසා කරන්නෙමු! යේසුනී, අපි ඔබවහන්සේට ප‍්‍රශංසා කරන්නෙමු! මේ මොහොතේ ශුද්ධාත්මයෙන් පිරෙන්න. ඔබ කිසි විටෙකත් අන්‍යභාෂාවෙන් කතා කර නොමැති නම්, ශුද්ධාත්මයෙන් පිරෙන්න. යේසුනී, ඔබට ස්තූතියි! යේසුනී, ඔබට ස්තූතියි! 

දැන් ඔබට යූ ටියුබ් හරහා සම්පූර්ණ දේශනාව නැරඹිය හැකියි!

පහත link එක ක්ලික් කරන්න.

https://www.youtube.com/watch?v=MpQ400BSXO4&t=10985s

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#871)]

Read 373 times