+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ ගැන හරියාකාරව දැන ගැනීම (PART 2) - මනූ මැතානි
October 22, 2021 Bible Study Notes

 

ශුද්ධාත්මයාණන්වහන්සේ සත්‍යතාවයේ ආත්මයයි.

ඔබ උන්වහන්සේගේ ආත්මය සමඟ එක්වී සිටින්නේ.

මට විරුද්ධව කිසි අවියක් සඵල වන්නේ නැත. යෙසායා 54:17

කැරළිකාරකාරකමේ ආත්මය යනු දෙවියන්වහන්සට කීකරු නොවීමයි.

යාකොබ් 4:6

නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.

මනුෂ්‍යයාගේ උඩඟු ස්වභාවය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගසන්නේය.

යේසුස්වහන්සේගේ කැමැත්ත ඔබ නිදහස්කම තුළ ජීවත් වීමයි.

දෙවියන්වහන්සේ ප්‍රේමයයි. 1 යොහන් 4:8.

දෙවියන්වහන්සේගේ උදෙසා උන්වහන්සේ යේසුස්වහන්සේ මත තැබුවා.

ඔබ වැරදි ක්‍රියාවක් කරමින් සිටින්නේ නම් පසුතැවිලි වී උන්වහන්සේගෙන් කමාව ලබා ගන්න.

සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ,

2 තිමෝති 2:15

ගලාති 5:1

ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.

දේව වචනය නමැති වතුරෙන් ඔබගේ මනස ඔබ සෝදා ගත යුතුයි.

දෙවියන්වහන්සේ අපට දඬුවම් කරන්නේ දේව වචනය තුළින්.

යොහන් 8:31

එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය;

ඔබට ශුද්ධ කැඳවීමක්, ස්වර්ගික කැඳවීමක් සහ උසස් කැඳවීමක් තිබෙනවා.

2 තිමෝති 1:9

උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙනලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක.

1 පේතෘස් 1:14

නුඹලාගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්,

1 පේතෘස් 1:15

නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.

අපි නිතරම ශුද්ධ වචන කතා කළ යුතුයි.

ඔබ අශුද්ධ වචන කතා කිරීමෙන් සතුරාට දොරටුවක් විවර කරන්නේය.

ඔබ ජීවන වචන තෝරා ගන්න. හිතෝපදේශ 18:21

යෙසායා 6:5

එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.

යෙසායා 6:6

එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්,

යෙසායා 6:7

ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක නුඹේ තොල්වල තැවරුණේය; මෙසේ නුඹේ අපරාධය පහකරනලද්දේය, නුඹේ පාපය කමාකරනලද්දේයයි කීය.

දෙවියන්වහන්සේ වැඩ වසන්නේ ප්‍රශංසා මධ්‍යයේ.

ගීතාවලිය 22:3

ඔබ බීජ වපුරන්න, දෙවියන්වහන්සේ ඔබට වැඩීවීමක් ලබා දෙන්නේය.

දෙවියන්වහන්සේ ඔබව කැඳවනු ලැබූ නිසා ඔබ දැන් ශුද්ධයි. ඔබ උන්වහන්සේගේ උතුම්ම වස්තුවයි.

2 කොරින්ති 5:21

අනුව ඔබ ධර්මිෂ්ඨයි.

අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.

යාකොබ්  4:6

නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.

දෙවියන්වහන්සේ ප්‍රේමයයි, 1 යොහන් 4:8

දෙවියන්වහන්සේ ආලෝකයයි, 1 යොහන් 1:5

දෙවියන්වහන්සේ ජීවනයයි, යොහන් 14:6

දෙවියන්වහන්සේ සත්‍යයයි. යොහන් 14:6

යොහන් 8:31

එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය;

යොහන් 8:32

නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.

ගලාති 5:1

ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.

2 තිමෝති 2:15

යාකොබ් 4:6

නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.

යාකොබ් 4:7

එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.


Watch the Sermon Video

Read 756 times