+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

එතුම් ණය ගැති නොවූ මිලය ගෙව්වේ


VERSE:
එතුම් ණය ගැති නොවූ මිලය ගෙව්වේ
මට ගෙවන්න බැරි ණයක් හිමි වූයේ
මගෙ පව් සෝදන්න කෙනෙකු මට ඕනෑ වූයේ

දැන් මා නව ගීයක් මුළු දවස පුරා
ගයමි විශ්මපත් අනුග‍්‍රහය නිසා
කිතු යේසුස් ගෙව්වේ මට කිසිදා
ගෙවන්න බැරි වූ ණයයි

යේසුස් තුළ මා නිදහස් - යේසුස් ........ තුළ නිදහස්
ගැළවී සම්පුර්ණ වී නව මැවිල්ලකී
යේසුස් ........තුළ නිදහස් - යේසුස් ........තුළ නිදහස්
හිමි ගෙව්වේ කිසිදා මට ගෙවන්න බැරි වූ ණයයි

 

 

Read 14 times