+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

එතුම් හාස්කම් කරනා දෙවිඳුයි


එතුම් හාස්කම් කරනා දෙවිඳුයි
එතුම් හාස්කම් කරනා දෙවිඳුයි
එතුම් හාස්කමයි එතුම් පුදුමයි
එතුම් හාස්කම් කරනා දෙවිඳුයි

එතුම් හාස්කම් කරනා දෙවිඳුයි
එතුම් හාස්කම් කරනා දෙවිඳුයි
එතුම් අල්ඵා සහ ඔමෙගා
එතුම් හාස්කම් කරනා දෙවිඳුයි

එතුම් ඊයෙත් එකවගෙයි
එතුම් අද දිනත් එකමයි
එතුම් සදහට එකාකාරයි
එතුම් හාස්කම් කරනා දෙවිඳුයි

එතුම් ඉහළින් - එතුම් පහළින්
එතුම් ඉදිරියෙන් - එතුම් පිටුපසින්
එතුම් මා වටා සිටිනා දෙවිඳුයි
එතුම් හාස්කම් කරනා දෙවිඳුයි

 

 

Read 5 times