+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

උතුම් වූ - උසස් වූ - බලවත් වූ


උතුම් වූ - උසස් වූ - බලවත් වූ
දෙවිඳා ඔබයි
ශුද්ධ වූ - මහිම වූ - පුදුම වූ
සමිඳා ඔබයි
(x2)

යේසුස් නාමය ඔසවමු
කරුණා ගුණ ගැන පවසමු
(x2)

අපගේ දෑත් ඔසවා
ගෙන එමු ස්තුති පූජා
(x2)

ප‍්‍රීතියෙන් අපි ගී ගයමු
හද පතුලෙන් හිමි නමදිමු
(x2)

අපගේ හඬ ඔසවා
පේ‍්‍රමේ පැසසුම් පුදා
(x2)

 

 

Read 10 times