+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ ඉහළින් උසස්වී වැජඹෙයි


VERSE:

ඔබ ඉහළින් උසස්වී වැජඹෙයි
දේශයන්හී මහීමයයි
ඔබ උසස්වී වැජඹෙයි
මුළු පොළොවේ ස්වාමීන්
ඔබ ඉහළින් උසස්වී වැජඹෙයි
මැවුම්කරුන් මිදුම්කරුන් මා ජීවිතයේ
ඔබ නමදින්නෙමි

මගේ මැවුම්කරුන් නමදින්නෙමි
මගේ මිදුම්කරුන් නමදින්නෙමි
ඔබ පුදුමයි බලවන්තයි
මුළු පොළොවේ ඔබ ස්වාමීන්
ඔබ ශුද්ධයි ධර්මිෂ්ඨයි
මුළු පොළොවේ ඔබ වැජඹෙයි

 

 

Read 19 times