+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමිනි ඔබගේ මුහුණේ එළිය

 

VERSE:
ස්වාමිනි ඔබගේ මුහුණේ එළිය
අප කෙරෙහි බැබළේවා
(4)

ඔබහට ධර්මිෂ්ඨකමේ පූජාවන් අපි පුදන්නෙමු
ප‍්‍රශංසාවේ පූජා පුදන්නෙමු
ස්තුති පූජාවන් සමිඳේ ඔබහට අපි ගෙනෙන්නෙමු
ස්වාමීන් කෙරෙහි අපි විශ්වාසය තබන්නෙමූ

 

 

Read 16 times