+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(12 වැනි කොටස)

1_E.png

මගේ ජීවිතයේ සිදුවන දේවල් මම දකින්නෙමි

 

ගීතාවලිය 34 හි, ඔබේ ප‍්‍රකාශය ඔබට දේවල් ලබා දෙන්නේය.

“ඔබගේ හාස්කම ඔබගේ මුඛයේ තිබේ” කියා වරක් දේශකයෙක් පැවසුවේය. 

මට එය එකතු කිරීමට, අඩු කිරීමට හෝ වෙනස් කිරීමට උත්සාහ කළ නොහැක; එය සර්වසම්පූර්ණය. 

හාස්කම් තිබෙන්නේ ඔබ තුළයි.

ගීතාවලිය 34 හි 11 සහ 12 වැනි පද:

[11] දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹට උගන්වන්නෙමි. 

[12] ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?

ඔබ ජීවිතයට ප්‍රිය කරන්නේද? 

ඔව්, මම ජීවිතයට ප්‍රිය කරන්නෙමි. 

එසේනම් ඔබ බොහෝ දවස් වලට  කැමතිව සිටින්නේද?

පිළිතුර නම්, ඔබේ දිව නපුරෙන් වලකාගන්න. (ගීතාවලිය 34:13)

යක්ෂයා පවසන දේ කතා කිරීම නවත්වන්න. 

සතුරා කියන දේ කතා කිරීම නවත්වන්න; ඒ වෙනුවට, දෙවියන්වහන්සේ කියන දේ කතා කරන්ට පටන් ගන්න.

ඔබ බොහෝ දවස් දකින්නට කැමති නම්….

ඔබ යහපත් දින දකින්නට කැමති නම්….

එය සම්බන්ධ වන්නේ ඔබේ දිව හා සමඟයි.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#861)]

Read 15 times