+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(9 වැනි කොටස)

1_E.png

ඔබ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී, මනුෂ්‍යයන් භිය ගැන කතා කරන විට, ඔබ නැත, “මාගේ දෙවියන්වහන්සේ සිටිනසේක!” කියා කියන්නට පුළුවන.

උන්වහන්සේ විපාක දෙන්නෙකු වන අතර මම විපාක තුළ ගමන් කරමින් සිටිමි.

මම බියෙන් මාගේ මාර්ගය යන්නට උත්සාහ කරනවාට වඩා විපාක අනුව ජීවත් වෙනවාට කැමැත්තෙමි.

ඔබගේ ඇදහිල්ල ලෝකයෙන් ජය ගන්නේය.

ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙකු නම්, ඔබ ලෝකයෙන් ජය ගනී. 

ඔබ ලෝකයෙන් ගත්තෙකුය. 1 යොහන් 5 වන පරිච්ඡේදයේ 4 පදය.

ඔබ ලෝකයෙන් ජයගත්තෙක්ය!

"ඔබ දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටින්නේ නම්, ඔබ ලෝකයෙන් ජයගත්තෙක් වන්නේය, ඔබේ ඇදහිල්ලෙන් ඔබ ලෝකයෙන් ජය ගන්නේ එලෙසය."

ඔබගේ ඇදහිල්ලෙන් ඔබ ජයගන්නේය!

දෙවියන්වහන්සේ ඔබට ඇදහිල්ල දෙනසේක, එවිට ඔබට විශ්වාස කළ හැකි වන්නේය.

ඇදහිල්ල පැමිණෙන්නේ කෙසේද? දේව වචනය ඇසීම තුළිනි.

ඔබ දිගින් දිගටම දෙවියන්වහන්සේගේ වචනය අසන විට, ඔබට එන්න එන්නම උන්වහන්සේ ඇදහිල්ල දෙන්නේය.

අප දෙවියන්වහන්සේගේ වචනය අසන විට ඇදහිල්ල අපට දෙනු ලබන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය අසමින්, දේව වචනයට කීකරු වෙමින්, අපගේ ඇදහිල්ලට අනුව අපි තීරණ ගනිමු.

මේ ලෝක පද්ධතිය අසාර්ථක වන නිසා මම ඒ අනුව විශ්වාස නොකරමි. එය අසාර්ථක වන බව මිනිසුන් පවා දන්නේය, නමුත් ඔබගේ ඇදහිල්ල පරාජය වන්නේ නැත.

ඔබගේ ඇදහිල්ල පරාජය වන්නේ නැත!

"ඔබගේ ඇදහිල්ල පරාජය නොවන ලෙස මම යාච්ඤා කරමි" කියා ලූක් 22 වන පරිච්ඡේදයේ 32 වන පදයේ යේසුස්වහන්සේ පැවසුවේය.

මගේ යාච්ඤාව, මගේ ආශාව සහ මගේ කැමැත්ත වන්නේ "ඔබේ ඇදහිල්ල පරාජය නොවෙන්නයි."

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#858)]

Read 15 times