+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
දිනපතා ධෛර්යමත් කරන වචන
2025 වසර සඳහා උසස්වීම් තුනක් (8 වන කොටස)
“ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශීර්වාදලත්තෝය. ඔව්හු නිරතුරුම ඔබට ප්‍රශංසා කරන්නෝය.” (ගීතාවලිය 84:4) ආශීර්වාද ලත් මනුෂ්‍යයා නිරතුරුම ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරයි. ඔහු සෑම දිනකම ස්වාමීන්වහන්සේට ප්‍රශංසා...
2025 වසර සඳහා උසස්වීම් තුනක් (7 වන කොටස)
අපි දෙවියන්වහන්සේගේ වචනය ඇතුල් කර ගන්නා විට අපගේ මනස දිනපතා අලුත් කර ගැනීම ඉතා වැදගත් වන්නේය. එය ඔබ ඔබටම කර ගන්නා උදව්වකි. මෙම දේව මෙහෙයෙන් වලට පැමිණ ඔබ වචනය අසනවා පමණක් නොව, නමුත් ඔබ නිවසට යන විටද...
2025 වසර සඳහා උසස්වීම් තුනක් (6 වන කොටස)
2 කොරින්ති 3:18 “අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.” දෙවියන්වහන්සේ...
2025 වසර සඳහා උසස්වීම් තුනක් (5 වන කොටස)
ලූක් 18:8 යේසුස්වහන්සේ පැවසුවේ, “උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේකැයි නුඹලාට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක.” දෙවියන්වහන්සේ ඇදහිල්ල සොයයි; මනු...
2025 වසර සඳහා උසස්වීම් තුනක් (4 වන කොටස)
තවද අපි හබක්කුක් 2:4 හි “බලව, ඔහුගේ සිත උඩඟුය. එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක” යයි කියවන්නෙමු. මේ ඇදහිල්ලේ ගමනේදී දෙවියන්වහන්සේ පවසන්නේ අහංකාර නොවන්න, උඩඟු න...
2025 වසර සඳහා උසස්වීම් තුනක් (3 වන කොටස)
දෙවියන්වහන්සේ අපට එළිදරව් කරන, රෝම 10:17හි උන්වහන්සේ මෙසේ පවසයි, "එබැවින් ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙන් වන අතර, එනම්: දෙවියන්වහන්සේගේ වචනය ඇසීමෙනි." එසේනම් අපට ඇදහිල්ලෙන් වර්ධනය වන්නට පුළුවන් වන...
2025 වසර සඳහා උසස්වීම් තුනක් (2 වන කොටස)
1 කොරින්ති 6:17 “නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.” දැන් යේසුස්වහන්සේද මමද අපගේ ආත්මය තුළ එකතැනැත්තාය. අලුත් කළ යුතු වන්නේ අපගේ ප්‍රාණය නැතහොත් අපගේ මනසයි. අපගේ ප්‍රාණය සහ ශරීරය නි...
2025 වසර සඳහා උසස්වීම් තුනක් (1 වන කොටස)
අපි බයිබලයෙන් අපගේ ජීවිතයේ උසස්වීම් තුනක් දෙස බලන්නට යන්නෙමු. ලබන්නා වූ වසරේ අපේ ජීවිතවල ඉලක්ක ලෙස මේවා තිබිය යුතුයි. ඒවා ස්වාභාවික උසස්වීම් නොව, අධිස්වාභාවික උසස්වීම්ය. මෙම උසස්වීම් අපට ඉදි...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (22 වන කොටස)
ඔබ කරන්ට අවශ්‍ය වන එක දෙයක් නම් විශ්වාසවන්ත වීමයි. එය කළු නම්, මම කියන්නට යන්නේ එය කළු කියාය. එය සුදු නම්, සුදුය. මම වැරැද්දක් කර තිබෙනවා නම්, මම ඒ ගැන අවංක වෙන්නට යමි, මන්ද දෙවියන්වහන්...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (21 වන කොටස)
ඔබ කරන්ට අවශ්‍ය වන එක දෙයක් නම් විශ්වාසවන්ත වීමයි. එය කළු නම්, මම කියන්නට යන්නේ එය කළු කියාය. එය සුදු නම්, සුදුය. මම වැරැද්දක් කර තිබෙනවා නම්, මම ඒ ගැන අවංක වෙන්නට යමි, මන්ද දෙවියන්වහන්...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (20 වන කොටස)
හිතෝපදේශ 20:6 - “බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?” ඔබට විශ්වාසවන්ත කෙනෙකුව සොයා ගත හැක්කේ කෙසේද? විශ්වාසවන්ත අය සොයා ගැනීම අසීරුය.
...2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (19 වන කොටස)
දානියෙල් ඉතා විශ්වාසවන්ත මනුෂ්‍යයෙකු වූයේය. දානියෙල් 6:4 - “එකල අමාත්‍යයෝද දිසාපතීහුද රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට සෙවුවෝය; නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නො...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (18 වන කොටස)
හිතෝපදේශ 13:17 - “දුෂ්ට පණිවිඩකරුවෙක් විපතකට වැටේ: නමුත් විශ්වාසවන්ත තානාපතිවරයා සුව උපදවයි.” ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ තානාපතිවරයෙකි. ඔබ තුළ ඇත්තේ කුමක්ද? සනීපයයි (සුවයයි). ඔබ ඔබගේ තානාපතිවරයාට විශ්ව...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (17 වන කොටස)
අනෙක් අය ගැන කේලම් කියනවා වෙනුවට, “මම විශ්වාසවන්ත කෙනෙකු වෙන්නටයි යන්නේ. මම දේවල් සඟවන්නෙමි” යැයි ඔටබ කිව හැකිය. “මම ඒ ගැන කතා කරන්නට යන්නේ නැහැ. මට ඒ පුද්ගලයා ගැන යමක් කියන්න තියෙනවානම්, එය මම ඒ ප...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (16 වන කොටස)
හිතෝපදේශ 11:13 හි, “කේලාම් කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි; එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි.” විශ්වාසවන්ත පුද්ගලයෙකු තමාට කියන්න ඕනෙ හැම දෙයක්ම කියන්නේවත් නැත, තමා වටා සිදුවන සියල්ල ගැනද න...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (15 වන කොටස)
පාවුල්තුමා අවුරුදු ගණනාවක් තිස්සේම කූඩාරම් සාදන්නෙකු වූයේය. ඔහු ශුභාරංචියේ වැඩයත් කරමින් සිටියේය. නමුත් ඔහු කරමින් සිටි දෙය තුළ නියැලී සිටින්නට නොහැකි වූ කාලයක් පැමිණියේය, මන්ද ඔහු ඉතා ...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (14 වන කොටස)
හිතෝපදේශ 28:20, “විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.” ඔහු කුඩා දේවල් වලට විශ්වාසවන්තව සිටි නිසා, දෙවියන්වහන්සේට ඔහුට ආශීර්වාද කරන්නට ප...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (13 වන කොටස)
බොරුවක් කීම, දේවල් අතිශයෝක්තියට නැංවීම (දේවල් එකතු කර කතා කිරීම) සහ අවිශ්වාසවන්ත වීම ඔබට සාමාන්‍ය දෙයක් වනු ඇත. ඉතා කුඩා දෙයක් ඔබට විශාල කාරණයක් බවට පත් කළ හැකිය. අවිශ්වාසවන්තකම ව...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (12 වන කොටස)
අප අවට ලෝකය දෙස බලන කල අපට පිළිවෙළක් නැති බවක් දක්නට ලැබේ. සෑම දෙයක්ම අවුල් ජාලයක පවතී. හැමෝම උත්සාහ කරන්නේ අනිත් අය සමඟ තරඟ කිරීමටයි. නමුත් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය උදෙසා ස්තූතියි. දෙවියන්...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (11 වන කොටස)
ඉතින් මෙම වසර භාරකාරත්වයේ වසරයි. මන්ද දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් දේවල් ගබඩා කර ඇති අතර ඔබගේ භාරකාරත්වය එතරම් හොඳ නැතිනම්, ඔබට ජීවිතයේ සමහර දේවල් මග හැරෙනු ඇත. අපි යෙරෙමියා 2:13 පොතට යමු, “මක්න...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (10 වන කොටස)
ඉතින් එය භාරකාරත්වයේ වසරකී. 1 කොරින්ති 6:19-20, “නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නු...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (9 වන කොටස)
රෝම 10:9 හි පවසන්නේ, “කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.”...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (8 වන කොටස)
"ඔබ පව් කරනවාට මම කැමැති නැත, නමුත් ඔබ වරද්දාගත්තත් මම තවමත් ඔබට ප්‍රේම කරමින් ඔබට කමාව දෙන්නෙමි. ඔබ වෙනුවෙන් මාගේ ප්‍රේමය කවදාවත් වෙනස් වන්නේ නැත” යයි උන්වහන්සේ පවසයි. දෙවියන්වහන්සේගේ ප්‍රේමය ...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (7 වන කොටස)
ගැළවීම, කමාවදීම සහ යේසුස්වහන්සේගේ ලේ යනු කුමක්දැයි යන්නෙන් අප දැන සිටියේවත් නැත. අපි යේසුස්වහන්සේගෙන් දුරස්ව සිටියෙමු. අපි පව් කරමින් යක්ෂයා අනුව නැතහොත් අන්ධකාරයේ ක්‍රියා අනුව ජීවත් වෙමින් ස...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (6 වන කොටස)
“මම දෙවියන්වහන්සේගේ දරුවෙකුය; මා නැවත ඉපදීම ලබා ඇති නමුත් මගේ ජීවිතයේ මා විසින් බොහෝ වැරදි කර තිබේ යැයි ඔබට පැවසිය හැකිය. මා ස්වාමින්වහන්සේ සමඟ ගමන් කරපු කාලයක් තිබුණා නමුත් දැන් මම දෙවියන් වහන්සේ...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (5 වන කොටස)
සියලු සත්‍යයන් කරා ඔබට මඟ පෙන්වන පිණිසත් ගෙන යන පිණිසත් ශුද්ධාත්මයාණන්වහන්සේට ඉඩ දෙන්න. (යොහන් 16:13) උන්වහන්සේ කොහේ හරි සැඟවී සිටින කෙනෙකු නොවේ. උන්වහන්සේ ඔබ තුළ සිටී. ඔබට උන්වහන්සේගේ හඬ ඇසෙනු ඇත....
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (4 වන කොටස)
යක්ෂයා මැවුම්කරුවෙකු නොවේ. ඔහු දෙවියන්වහන්සේගේ අලංකාරභාවයන් උදුරාගෙන ඒවා විකෘති කරයි. වංක හදවතක් ඇති පුද්ගලයෙක් දේවල් දෙස වෙනස් ආකාරයකින් බලන්නේ ඒ නිසාය. කෙනෙකුට රූමත් ස්ත්‍රියක් දෙස බලා ඇය ලස...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (3 වන කොටස)
ජීවිතයේ විවිධ තත්වයන්ට මුහුණ දෙන මනුෂ්‍යයන් පිළිබඳ කතා අපට ඕනෑ තරම් අසන්නට ලැබේ.
නමුත් දෙවියන්වහන්සේට ස්තූති වේවා, උන්වහන්සේ ඔබව බන්ධනයෙන් නිදහස් කර ඇත්නම්, ඔබ ස්වාමීන්වහන්සේට කෘතඥ ව...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (2 වන කොටස)
ඔබේ සාක්ෂිය මනුෂ්‍යයන් සමඟ බෙදා ගන්න. 'මගේ මේ සියලු වචන මා තුළින් පිටතට ගෙනෙන්නේ කෙසේද?' කියා ඔබ සිතිය යුතු නැත. එසේනම්, ඔබගේ ජීවිතයේ ස්වාමීන්වහන්සේ කර ඇති දෙයින් පටන් ගන්න. යේසුස්ව...
2025 විශ්වාසවන්ත භාරකාරත්වයේ වසරයි (1 වන කොටස)
සමහර මනුෂ්‍යයන් අපට හලෙලූයා සෙනඟ කියා අමතනු ලබයි.
හෙබ්‍රෙව් භාෂාවෙන් හලෙලූයා යන්නෙහි තේරුම "ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා!" යන්නයි.
ඉතින් අපි හැම වෙලාවෙම ස්වාමීන්වහන්සේට ප්‍ර...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (23 වැනි කොටස)
දැන් මේ මොහොතේ ඔබගේ හාස්කම් ලබා ගන්න. දැන් මේ මොහෙතේ සුවය ලබා ගන්න. එක්කෙනා දෙන්නා ගැළවීම ලබන දවස් හමාරයි; විශාල හාස්කම් සිදු වන්නේය. සෙනඟ සමූහයක් ගැළවීම ලබන්නට යන්නේය. විශාල නැවත පිහිටුවීම් සිද්...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (22 වැනි කොටස)
අපි වෙනස් වූ මනුෂ්‍යයන් දකින්නට යන්නෙමු, සියලු ආගමික මානසිකත්වය ඔවුන්ගෙන් පිටවී යනු ඇත. ආගමිකත්වයෙන් පසුතැවිලි වෙන්නට යන්නේය.
යේසුනී, ඔබට ස්තූතියි! යේසුනී, ඔබට ස්තූතියි! ඔබගේ ශුද්ධ නා...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (21 වැනි කොටස)
වෙන කෙනෙකු ඔවුන්ගේ ජීවිතවල මහන්සි වී ශුභාරංචිය දුන් මනුෂ්‍යයන්ව ඔබට මුණගැසෙන්නට යන්නේය, මේ අය ඔබ වෙතට පැමිණ, ඔබ ඔවුන්ට ගැළවීමට මඟ පෙන්වනු ඇත.
එක් කෙනෙකු පැළ කරන්නේය, තව කෙනෙකු වතුර වත් කරන...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (20 වැනි කොටස)
ලියවිලිවල තිබෙන සෑම පොරොන්දුවක්ම යේසුස්වහන්සේට දී ඇත, ඔබ යේසුස්වහන්සේ තුළ සිටින බැවින් ඔබ දිගටම දේව පොරොන්දු කතා කරන්න.
මෙම වසරේ අධිෂ්ඨාන කරන්න: "මගේ වචන දෙවියන්වහන්සේගේ වචනය සමඟ පෙළගැසෙන්න...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (19 වැනි කොටස)
2 කොරින්ති, 4 වන පරිච්ඡේදයේ 13 වන පදය: “තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.”
අපට එම ඇදහිල්ලේ ...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (18 වැනි කොටස)
"දෙවියන්වහන්සේ අපව ජීවිතයේ ජයගත්තවුන් බවට පත් කරන බව" කවදාවත් කීවේ නැත. අපට නිතරම කියා තිබුණේ "ඔබේ ජීවිතයේ සිද්ධ වෙන්නට තිබෙන දේ සිද්ධ වෙන්ට යන බවයි.
"දේව ගෘහය තුළ ඇදහිල්ල තිබෙන බවත්...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (17 වැනි කොටස)
විශාල ලෙස පසුතැවිලිවීම්, විශාල ලෙස නැවත පිහිටුවීම් සහ අවංක ලෙස සුවවීම් සිදු වෙන්නට යන්නේය. මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ බලය අත්දකින්නට යන අතර, ඔවුන් හාස්කමකින් තව හාස්කම් දකින්නේය.
ඔවුන...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (16 වැනි කොටස)
යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැවත නැගිට්ටෙව්වාවූ එම ආත්මයම ඔබ තුළ වාසය කරන්නේය. ඔබ තුළ ඇදහිල්ලේ ආත්මය තිබේ.
මෙය විශාල ලෙස පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි. අප දෙවියන්වහන්සේ කෙරෙහ...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (15 වැනි කොටස)
ඔබේ කන්දට ඔබ කතා කරන්නේ මේ ආකාරයටයි. "වෙහෙසකාරීත්වය, මම දැන් ඔබට අමතන්නෙමි!"
"වෙහෙසකාරී ආත්මය දැන් යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්!"
"භිය, මම ඔබට අණ කරමි; යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (14 වැනි කොටස)
ඔබගේ මුඛයෙන් පිටවන වචන කතා කරන්න. ඔබ විශ්වාස කරන දේ වචන වලට හැරවිය යුතුයි.
ඔබ ඉදිරියේ බාධාවල් තිබෙන විට බාධාවල් වලට කතා කරන්න.
යේසුස්වහන්සේ පැවසුවේ කන්ද වටේ නොගොස්, කන්දට කතා...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (13 වැනි කොටස)
මගේ දිව මා ආරක්ෂා කර ගත යුතුයි. ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගන්නට අවශ්‍යයයි.
“මම එය දන්නේ නැත,” කියා ඔබ කියන්නට පුළුවන.
"මගේ මුඛයේ හාස්කමක් තිබෙන බව මා දන්නේ නැත."
"මගේ දිව ත...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (12 වැනි කොටස)
මගේ ජීවිතයේ සිදුවන දේවල් මම දකින්නෙමි. ගීතාවලිය 34 හි, ඔබේ ප්‍රකාශය ඔබට දේවල් ලබා දෙන්නේය.
“ඔබගේ හාස්කම ඔබගේ මුඛයේ තිබේ” කියා වරක් දේශකයෙක් පැවසුවේය.
මට එය එකතු කිරීමට, අඩු ක...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (11 වැනි කොටස)
අපට දෙවියන්වහන්සේගේ බලයට සම්බන්ධ වෙන්නට පුලුවන් එකම මාර්ගය ඇදහිල්ලෙන් මිස, භිය තුළින් නොවේ.
අප භියෙන් ගමන් කරන විට දෙවියන්වහන්සේ ප්‍රසන්න වන්නේ නැත.
දෙවියන්වහන්සේ භිය නොව; ද...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (10 වැනි කොටස)
ඔබට තිබෙන්නේ පරාජය වෙන ඇදහිල්ලක් නොවේ; ඔබට ඇත්තේ සාර්ථක වන ඇදහිල්ලකි.
ඔබ යම් තත්වයක සිටින කල සහ ඔබ කරන්න ඕනේ කුමක්දැයි නොදන්නා විට, ඔබගේ ඇදහිල්ල තත්වය ජය ගන්නට යන්නේය.
මධ්‍යම රාත්...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (9 වැනි කොටස)
ඔබ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී, මනුෂ්‍යයන් භිය ගැන කතා කරන විට, ඔබ නැත, “මාගේ දෙවියන්වහන්සේ සිටිනසේක!” කියා කියන්නට පුළුවන.
උන්වහන්සේ විපාක දෙන්නෙකු වන අතර මම විපාක තුළ ගමන් කරමින් සි...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (8 වැනි කොටස)
ඔබගේ ජීවිතයේ ඔබ මුහුණ දෙන්නාවූ සෑම අභියෝගයකදීම, ඔබ සැමවිටම පැවසිය යුත්තේ, "මම විශ්වාස කරන්නේ උන්වහන්සේ සිටිනසේක" යන්නයි.
උන්වහන්සේ සැබවින්ම නිතර ජීවමානව සිටිනසේක. උන්වහන්සේ දැන් මා සමඟ සිටි...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (7 වැනි කොටස)
හෙබ්‍රෙව් පොතේ, 11 වන පරිච්ඡේදයේ 6 වන පදයේ, "නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේව ඕනෑකමෙන් සොයන්...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (6 වැනි කොටස)
1 තිමෝති, 6:17 හි පවසන්නේ, “මේ ලෝකයේ ධනවතුන්ට අණ කරන්න,” නැතහොත් මේ ලෝකයේ ධනවතුන්ට උගන්වන්න” කියාය.
"අණ කරන්න" යන වචනයේ තේරුම "උගන්වන්න" යන්නයි.
ධනවතුන්ට උඩඟු සිත් ඇත්තන් නොවී සිටින...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (5 වැනි කොටස)
මූලධර්මය නම් දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිටින නමුත්, උන්වහන්සේ යටහතුන්ට අනුග්‍රහය සහ වඩා අනුග්‍රහයත් ලබා දෙන බවයි.
එබැවින් ඔබ දෙවියන්වහන්සේගෙන් ලබා ගන්න කැමති වඩා අනුග්රහයද නැතහො...
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (4 වැනි කොටස)
ලෝකයා අනුගමනය කරනවාට වඩා ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම යහපත්ය.
එය වඩා හොඳ වන්නේ ලෝකය යක්ෂයාගේ පද්ධතියක් වන අතර, එය කඩාවැටෙමින් පවතින නමුත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කිසි වි...


