+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(18 වැනි කොටස)

1_E.png

"දෙවියන්වහන්සේ අපව ජීවිතයේ ජයගත්තවුන් බවට පත් කරන බව" කවදාවත් කීවේ නැත.

අපට නිතරම කියා තිබුණේ "ඔබේ ජීවිතයේ සිද්ධ වෙන්නට තිබෙන දේ සිද්ධ වෙන්ට යන බවයි.

"දේව ගෘහය තුළ ඇදහිල්ල තිබෙන බවත් ඔබගේ වචන වලින් ඔබට දේවල් වෙනස් කළ හැකි බවත්” කවුරුවත් අපට කීවේ නැත.

"ඇදහිල්ල කියන්නාවූ බලවත් බලවේගයක් තිබෙන බව අපට කවුරුවත් කීවේ නැත!" කියා ඔවුන් හැරී කියනු ඇත.

සෑම යහපත් දෙයකටම  විපාක දෙන ජීවමාන දෙවියන්වහන්සේ ගැන අපි කවදාවත් ඉගෙන ගත්තේ නැහැ. 

උන්වහන්සේ සියල්ල භුක්තිවිඳින පිණිස අපට පොහොසත් (බහුල) ලෙස දෙන්නාවූ ජීවමාන දෙවි කෙනෙකි. (1 තිමෝති 6:17)

අපගේ රජුන් කෙරෙහි අපි විශ්වාසය කරන්නෙමු. අපගේ ස්වාමීන් කෙරෙහි අපි විශ්වාසය තබමු.

නැවත පිහිටුවීමක් උදෙසා අපි දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමු.

විශාල ලෙස පසුතැවිලිවීම් සහ විශාල ලෙස නැවත පිහිටුවීම් සිදුවෙමින් පවතී. එය දැනටමත් ආරම්භ වී තිබේ.

එය දැනටමත් ආරම්භ වී තිබෙන අතර, කවමදාකවත් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැතැයි අප සිතූ  මනුෂ්‍යයන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට හැරෙන්නට යන්නේය.

ලෝකයේ අසාර්ථකභාවයක් (කඩාවැටීමක්) ඇති වෙන බවත් ඔවුන්ට හැරෙන්නට තැනක් නොමැති බවත් දකින විට, ඔවුන් වෙත අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හස්තය නිතරම දිගුකර තිබෙනු ඇත.

ඔවුන් විශ්වාස කරමින් තිබුණු දේවල් සෙලවෙමින් විනාශ වෙමින් තිබෙනවා

අත්දකින විට ඔවුන් යේසුස්ස්වහන්සේ නැමැති පර්වතය වෙතට පැමිණෙන්නෝය.

ඔවුන් කියන්නට යන්නේ, "අපි මේ පර්වතය වෙතට හැරෙන්නෙමු, අපි අපගේ ගැළවීමේ පර්වතය වන යේසුස්ස්වහන්සේ වෙතට එන්නෙමු, අපි හැරී යේසුස්වහන්සේව විශ්වාස කරන්නෙමු."

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#867)]

Read 11 times