+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
Believers' Fellowship
2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය “ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (22 වන කොටස)
මා සහ මගේ භාර්යාව සභාවට යමින් සිටින කල, අපි වචනය පිළිපදින්නන් වූවා; අපි දෙවියන්වහන්සේගේ වචනය අසන්නටත්, ඒ අනුව ජීවත් වෙන්නටත් උපරිමයෙන් උත්සාහ කරමින් සිටියෙමු. අපි සැමවිටම වචනය අල්ලා ගත් අතර එය අදාළ කර ගන්නට ආරම්භ කරමින් සිටියෙමු. අපව රවටන්නට තැත් කරන මනුෂ්‍යයන් පසුපස අපි හඹා නොගියෙමු, නමුත් අපි දෙවියන්වහන්සේගේ වචනය වෙතට ගියෙමු.
2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය “ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (21 වන කොටස)
මතෙව් 7:15 සිට, යේසුස්වහන්සේ බොරු අනාගතවක්තෘවරුන් ගැන කතා කරන අතර අප ඔවුන් විනිශ්චය කළ යුතු ආකාරයද පැහැදිලි කරයි. තවද 21 වන පදයේ දී ඔහු මෙසේ පැවසීය, "ස්වාමිනි, ස්වාමිනි, මා මේ හැම දෙයක්ම කළේ ඔබගේ නාමයෙන්ය. උන්වහන්සේ 15 වන පදයේ සිට 21 වන පදය දක්වා සහ 24 වන පදය දක්වා සම්බන්ධ කරමින් සිටී.
Word of the Lord for 2026 “Be strong and courageous!” (Part 20)
You've got to take examples from the Bible, not from some person. Go to the Word of God that will help you. Do you need some help? Go to the Word. You don't need anything else; you need the help of the Word of God. Have the truth of God's Word, and you will love the truth.

