+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

Believers' Fellowship

Believers' Fellowship

The Bible says, as a practice, He was going to church – the synagogue.  At the synagogue He healed a person who had a withered hand.  [Read Luke 6:6-8]. He healed another woman who was bent in two.

ඔබ උදාහරණ ගත යුතු වන්නේ යම්කිසි තැනැත්තෙකුගෙන් නොව බයිබලයෙනි. ඔබ උපකාර ලබා ගන්නා පිණිස දෙවියන්වහන්සේගේ වචනය වෙතට යන්න. ඔබට යම් උපකාරයක් අවශ්‍යද? වචනය වෙතට යන්න. ඔබට වෙන කිසි දෙයක් අවශ්‍ය වන්නේ නැත. ඔබට දෙවියන්වහන්සේගේ වචනයේ උපකාරය අවශ්‍ය වන්නේය.

ලූක් 24 වන පරිච්ඡේදයේ 19 වන පදයේ සාක්ෂිය, “මොන කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට කථාකොට: නාසරිය යේසුස්වහන්සේ ගැන කාරණයය. උන්වහන්සේ දෙවියන්වහන්සේද මුළු සෙනඟද ඉදිරියෙහි ක්‍රියාවෙහිත් කථාවෙහිත් බලවත්වූ අනාගතවක්තෘ කෙනෙක්ව සිටිසේක.” උන්වහන්සේ බලවත් අනාගතවක්තෘවරයෙකු වූයේය. උන්වහන්සේ කවදාවත් හැම කෙනෙකුට තනි තනිව පෞද්ගලික අනාගතවාක්‍යයන් දෙමින් නොගියේය. නමුත් උන්වහන්සේ වචනය දේශනා කළේය.

Page 7 of 509