+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
Believers' Fellowship
Word of the Lord for 2026 “Be strong and courageous!” (Part 21)
From Matthew 7:15 onwards, Jesus speaks about false prophets and explains how we are to judge them. And also in verse 21 He said, "Many will come and say unto Me Lord, Lord, I did all these things in Your name. He is connecting from verse 15 to verse 21 and up to verse 24.
2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය “ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (27 වන කොටස)
ස්වාමීන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරනු ඇත. ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න. සතුරා පෝෂණය නොකරන්න. එකිනෙකාට සැනසිලිදායක වචන කතා කරන්න. ඔබගේ ඇදහිල්ලේ පලිහ සූදානම් කරගන්න. ආත්මයාණන්ගේ කඩුව වන දේව වචනය තබා ගන්න.
2026 වසර සඳහා ස්වාමීන්ගේ වචනය “ශක්තිමත්ව හා ධෛර්යවත්ව සිටින්න!” (26 වන කොටස)
ඔවුන් තමුන්ගේ "ඇදහිල්ලේ පලිහ" ගන්නට පටන් ගත්තෝය. ඔබට වචනයද අවශ්‍ය වන අතර ඔබට පලිහද අවශ්‍ය වන්නේය. ඔබට ඇදහිල්ලේ පලිහ තිබිය යුතු අතර දේව වචනයේ කඩුවද තිබිය යුතුයි. 2 ලේකම් 32:6, "ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත්කොට, නුවර දොරකඩ එළිමහන් තැන් ඔවුන් රැස්කරගන ඔවුන්ට මිත්‍රකමින් කථාකොට: "

