+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දැන් අපි ඒ ගැන ඇසූ සැණෙහිම…..දැන් ඔබ දන්නවද දෙවියන්වහන්සේගේ වචනය ඇසූ විට ඔබට ඇදහිල්ල පැමිණෙන බව. දැන් ඔබගේ හදවත් දියවී ගිය මොහොතක, එක්කෝ ඔබ ගැළවීම ලබනවා නැත්තම් තවත් ඔබගේ හදවත…
දැන් මනුෂ්‍ය ශක්තිය කෙරෙහි තවදුරටත් ඔබ විශ්වාසය තබන්ට යන්නෙ නෑ, ඔබ පොළොවෙත් ස්වර්ගයෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ඔබගේ ශක්තිය තබන්ට යනවා. දැන් ඈ අවදානමක් ගත්තා. මොකද අනිත් සියලුදෙනාම උන්වහන්සේව ප‍්‍රතික්ෂේප කරපු මොහොතේ…
අපි බලන්න යන ඊළඟ චරිතය නම්, නෝවා - උප්පත්ති 6.  දැන් එන්න, එන්න දේවල් අන්ත තත්ත්වයට පත්වන විට, ආදම් ඒවද උන්වහන්සේට විරුද්ධව පව්කළ මොහොතේ ඊටපසුව දෙවියන්වහන්සේ දැක්කා මනුෂ්‍යයන් කරන හැම…
බයිබලයේ පවසනවා නෝවා කියන්නේ ධර්මිෂ්ඨකමේ දේශකයෙක්. ඔහු, තමා අවට සිටිය සියලු දෙනාට කතා කළ නමුත් මනුෂ්‍යයන් ඔහුව විශ්වාස කළේ නැහැ.  ඉතින් ඔහු කියන්ට ඇති ඔහු අවට සිටි අයට, වර්ෂාවක් පැමිණෙන්ට…
ස්වාමීන්වහන්සේට අවශ්‍ය කරන්නේ ඔබගේ ජීවිතයේ තව තවත් වැඩි වැඩියෙන් වැඩි කරන්නටයි. අපගේ ජීවිතවල සියල්ලක්ම සිදුවන්නේ උන්වහන්සේ පවසන කියමන් අනුවයි. තවද අප උන්වහන්සේ පවසන කියමන් ලබා ගත් කල අපගේ ජීවිතයේ වැඩි වන්නේය.…
ජීවනය භුක්ති වින්ඳ නැති මනුෂ්‍යයන්ගෙන් කවදාවත් මඟ පෙන්වීම් ලබා ගන්නට නොයන්න. පරාජිතයෙකු අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථකකත්වයෙන් ජීවත් විය නොහැකිය.  ජීවිතය සාර්ථක කරගත් යමෙකුව ඔබ අනුගමනය නොළහොත් ඔබට කිසිදා සාර්ථකකත්වය භුක්ති…
අපි ඉගැන්වීමේ සැසි වාරයන් වලට පැමිණෙන්නට හේතුව වන්නේ දෙවියන්වහන්සේගේ වචනය නැවත නැවත ඇසීම සඳහායි.  ඔබ දිගටම වචනය අසමින් සිටින කල ඔබට ආචාරීන්වහන්සේව අනුගමනය කරන්නට හැකි වේ. ඔබට උන්වහන්සේගේ හඬ අසන්නට…
ලෝකයා අනුගමනය කරනවාට වඩා ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම යහපත්ය. එය වඩා හොඳ වන්නේ ලෝකය යක්ෂයාගේ පද්ධතියක් වන අතර, එය කඩාවැටෙමින් පවතින නමුත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කිසි විටෙකත් සෙලවිය නොහැක. සොලවන්නට…
මූලධර්මය නම් දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිටින නමුත්, උන්වහන්සේ යටහතුන්ට අනුග‍්‍රහය සහ වඩා අනුග‍්‍රහයත් ලබා දෙන බවයි. එබැවින් ඔබ දෙවියන්වහන්සේගෙන් ලබා ගන්න කැමති වඩා අනුග‍්‍රහයද නැතහොත් ප්‍රතික්ෂේපයද? දෙවියන්වහන්සේ යටහතුන්ට වඩා අනුග‍්‍රහය…
1 තිමෝති, 6:17 හි පවසන්නේ, “මේ ලෝකයේ ධනවතුන්ට අණ කරන්න,” නැතහොත් මේ ලෝකයේ ධනවතුන්ට උගන්වන්න” කියාය. "අණ කරන්න" යන වචනයේ තේරුම "උගන්වන්න" යන්නයි. ධනවතුන්ට උඩඟු සිත් ඇත්තන් නොවී සිටින්නට උගන්වන්න.…
හෙබ්‍රෙව් පොතේ, 11 වන පරිච්ඡේදයේ 6 වන පදයේ, "නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේව ඕනෑකමෙන් සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.” …
ඔබගේ ජීවිතයේ ඔබ මුහුණ දෙන්නාවූ සෑම අභියෝගයකදීම, ඔබ සැමවිටම පැවසිය යුත්තේ, "මම විශ්වාස කරන්නේ උන්වහන්සේ සිටිනසේක" යන්නයි. උන්වහන්සේ සැබවින්ම නිතර ජීවමානව සිටිනසේක. උන්වහන්සේ දැන් මා සමඟ සිටිනසේක. උන්වහන්සේ විපාක දෙන්නෙකි.…
ඔබ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී, මනුෂ්‍යයන් භිය ගැන කතා කරන විට, ඔබ නැත, “මාගේ දෙවියන්වහන්සේ සිටිනසේක!” කියා කියන්නට පුළුවන. උන්වහන්සේ විපාක දෙන්නෙකු වන අතර මම විපාක තුළ ගමන් කරමින්…
ඔබට තිබෙන්නේ පරාජය වෙන ඇදහිල්ලක් නොවේ; ඔබට ඇත්තේ සාර්ථක වන ඇදහිල්ලකි. ඔබ යම් තත්වයක සිටින කල සහ ඔබ කරන්න ඕනේ කුමක්දැයි නොදන්නා විට, ඔබගේ ඇදහිල්ල තත්වය ජය ගන්නට යන්නේය. මධ්‍යම…
අපට දෙවියන්වහන්සේගේ බලයට සම්බන්ධ වෙන්නට පුලුවන් එකම මාර්ගය ඇදහිල්ලෙන් මිස, භිය තුළින් නොවේ. අප භියෙන් ගමන් කරන විට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වන්නේ නැත.  දෙවියන්වහන්සේ භිය නොව; දෙවියන්වහන්සේ ඇදහිල්ලයි.  මා ඔබට භයාදුකමේ…
Page 2 of 2